පෙරඬමස
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
[පෙර + අඩ + මස]
1. නා. පුර පෑළවියෙහි පටන් පුර පසළොස්වක දක්වා කාලය ; චන්ද්ර මාසයේ පුර පක්ෂය.
2. මාසයේ මුල් දෙසතිය ; පූර්වාර්ධ මාසය.
[පෙර + අඩ + මස]
1. නා. පුර පෑළවියෙහි පටන් පුර පසළොස්වක දක්වා කාලය ; චන්ද්ර මාසයේ පුර පක්ෂය.
2. මාසයේ මුල් දෙසතිය ; පූර්වාර්ධ මාසය.