පොහොනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. හැකිවනවා ; සමත්වනවා ; පොහොසත් වෙනවා.
2. ප්‍රමාණවත් වෙනවා ; සෑහෙනවා.
3. වටිනවා ; අගිනවා.
4. සුදුසු වෙනවා ; යෝග්‍යවෙනවා.