පොහොණිය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. පුෂ්ටිමත්කම ; ශරීර සෞඛ්‍යය
2. යහපත් ආහාරපාන සහ සාත්තු සප්පායම ; පෝෂණය.
3. පුරුද්ද ; පරිචය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ශරීර දුර්වලතාවෙන් තොර බව; පෝෂණය (පා. පොසණ සං. පොෂණ)