බඩහැල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. මැටි ලෝහ භාණ්ඩ ආදිය තබන ශාලාව ; වළං සාදන තැන.
2. කුලයක නාමය ; කුඹල් කුලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. වළං සාදන්නන් අයත් කුලය/ වළං සාදන්නා