බත් ඔරුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. සමූහයකට ආහාරදීමේ දී එය දැමීමට භාවිත කරන ඔරුවක හැඩය ඇති භාජනය.2. සතුන්ට කෑම දෙන දිග බක්කිය.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1142 ← බත් උළ බත් කඩේ →