බත් උළ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා.ප්ර. බත් ඇටය ; ඉතා ස්වල්ප වූ ආහාර ප්රමාණය ; බඩගින්න නිවීමට ප්රමාණවත් නොවන භෝජනය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බත් ඇටය; ස්වල්ප වූ ආහාර ප්රමාණය
නා.ප්ර. බත් ඇටය ; ඉතා ස්වල්ප වූ ආහාර ප්රමාණය ; බඩගින්න නිවීමට ප්රමාණවත් නොවන භෝජනය.
නා. බත් ඇටය; ස්වල්ප වූ ආහාර ප්රමාණය