බඳන
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. මැටි, ලෝහ ආදී ද්රව්යයකින් යම් යම් දෑ බහාලීම සඳහා තනාගනු ලබන මෙවලම; භාජනය ; බඳුන.
වි. බඳින්නා වූ ; බැඳ තබන ගැටගසන්නා වූ ; බන්ධනයක් කරන්නා වූ.