බඹ තලය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බ්‍රහ්මයන් වාසය කරන ලෝක පද්ධතිය ; දහසය ලෝකයකින් සමන්විත රූපාවචර බ්‍රහ්ම තලය.