බඹ දත්සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා.ප්ර. බ්රහ්මයා විසින් දෙන ලද්ද.2. සිවුර ; චීවරය.3. පුරාණ දඹදිව බරණැස් නුවර රජ කළ රාජ පරම්පරාවක්.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1145 ← බඹ තලය බඹ මොහොත →