බස්නායක

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. දේවාලයක ප්‍රධාන ගිහි නිලධාරියා ; දේවාලය බාරකාරයා බස්නායක නිලමේ.