බස්නය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කලක් වළලා හෝ අව්වේ තබා නියමිත දින ගණනක් ගිය පසු තබා සාදා ගන්නා ඖෂධීය පාන විශේෂයක්.
2. ඖෂධීය චූර්ණ විශේෂයක්.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ඖෂධීය චූර්ණ විශේෂයක්