බහුරූ
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. හාස්යය හෝ බිය උපදවන රූප ; වෙස්මුහුණු.
2. (කථා.) නොයෙක් මාදිලියේ රටාවෙන් හැඩවැඩ වූ පැදුර.
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
n. amusement