බහුරූප
bahurūpa
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. නර්තන විලාශයක් ; එකවර බොහෝ රූප දැක්වෙන සෙ කරකැවෙමින් කරන නැටුම.
2. (පාරිභා.) ජීවියකුගේ ජීවන චක්රයේ වෙනස් වෙනස් අවස්ථාවල දී ව්යුහමය වශයෙන් පවත්නා විවිධ රූපාකාර හැඩ නිල.
3. (රසා.) එක ම මූලද්රව්යය භෞතික රසායනික ආදී ලක්ෂණවලින් වෙනස් හැඩ දෙකක් හෝ කීපයක් ලෙස පැවැත්ම.
සුමඞ්ගල පාලි ශබ්දකෝෂය
පු. දුම්මල, අනෙකරූප. (පි. 399)