බළකාය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. හමුදා සේනාංකය.
2. යුද්ධ සේනාව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. ආරක්ෂක බල හමුදාව (පා. සං. බලකාය)