බ්‍රහ්ම දණ්ඩ

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා.ප්‍ර. අවවාදක්ෂම නොවන භික්ෂූන්ට මහා සංඝයා වහන්සේ විසින් දීමට නියමිත දඬුවමක්; කතා බහ පවා නො කොට අත් හැරීමේ දඬුවම.
2. බ්‍රහ්මයාගෙන් ඇති වූ බවට සලකනු ලබන අනිෂ්ට ධූමකේතුවක්.