බ්‍රහ්ම දෙය්‍ය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සියලු හිමිකම් පවරමින්, අයබදුවලින් පවා නිදහස් කොට, ආපසු නොගත හැකි වන පරිදි රජු විසින් පවරා දෙන ඉඩකඩම්.