බාල්දුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. නා. සුළුකොට තැකීම; පහත්බව.2. නිග්රහය ; නින්දාව.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. නිග්රහය; අවමානය (පුර්. baldo)සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1155 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 231 ← බාල්දුකාරි බාල්නැටුම →