බාලාපචාරය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බාල වයස්කාරයන්ගේ හෙවත් ළමයින්ගේ සමාජ විරෝධී සාපරාධී පැවැත්ම ; බාලාපරාධය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ළමයින් සම්බන්ධ වැරදි හැසිරීම/ වැඩිහිටියන් විසින් ළමයින් සම්බන්ධ සමාජ විරෝධී සාපරාධී පැවැත්ම
සිංහල ඉංග්රීසි ශබ්දකෝෂය
Soc. juvenile delinquency