බාලොලියා

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ළාබාල යුවතිය/ ගඳපාන/ පිච්ච නි. දරු නැළවිලිවල දී යෙදෙන දොයි දොයි යන්නට සමාන පදයකි.