බාලොලිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. ළපටි ස්ත්රිය ; ළාබාල යුවතිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ළාබාල යුවතිය/ ගඳපාන/ පිච්ච නි. දරු නැළවිලිවල දී යෙදෙන දොයි දොයි යන්නට සමාන පදයකි.
නා. ළපටි ස්ත්රිය ; ළාබාල යුවතිය.
නා. ළාබාල යුවතිය/ ගඳපාන/ පිච්ච නි. දරු නැළවිලිවල දී යෙදෙන දොයි දොයි යන්නට සමාන පදයකි.