බාහුජ

bāhuja

සුමඞ්ගල පාලි ශබ්දකෝෂය

පු. ක්ෂත්‍රියයා, ක්ෂත්‍රිය වංශිකයා, ක්ෂත්‍රියයා, බ්‍ර‍හ්මයාගේ බාහුවෙන් උපන්නේය යන මිථ්‍යා මතය පරිදි මෙසේ ව්‍යවහාර විය. (පි. 400)