බැහැවුම්
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. බැස ගැනීම ; ඇබ්බැහිකම ; පුරුද්ද.
2. අත හිස ආදිය පහත් කිරීම්.
3. රැවැටිලි බස් ; කපටිවදන් ; කෛරාටික වචන.
වි. තරගකාරි ; දර්පයෙන් යුක්ත ; ආඩම්බර.
1. නා.ප්ර. බැස ගැනීම ; ඇබ්බැහිකම ; පුරුද්ද.
2. අත හිස ආදිය පහත් කිරීම්.
3. රැවැටිලි බස් ; කපටිවදන් ; කෛරාටික වචන.
වි. තරගකාරි ; දර්පයෙන් යුක්ත ; ආඩම්බර.