බැහැවෙනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. පුරුදු වෙනවා ; භාවිත වෙනවා ; බැස ගන්නවා ; කැපවෙනවා ; යෙදෙනවා.
2. දර්පිත වෙනවා ; උඩඟුවෙනවා ; ඉහළින් සිතා ගන්නවා ; බැබළෙනවා.
3. බාහිරවෙනවා ; පිටවනවා ; ඈත්වෙනවා.
4. වැටෙනවා ; යෙදෙනවා.