බිනර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා.ප්‍ර. සිංහල මාසයක නාමය ; චන්ද්‍ර මාස ක්‍රමයෙන් සය වැනි මාසය ; නිකිනි හා වප් දෙමස අතර කාලය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා.ප්‍ර. සැප්තැම්බර් මාසයට අනුරූප චන්ද්‍ර මාසය