බිඳිනවා

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. ක්‍රි. කඩනවා ; පොඩි කරනවා ; කුඩු කරනවා.
2. පරාජය කරනවා ; යටපත් කරනවා (තර්ක ආදිය) නිෂ්ප්‍රභා කරනවා.
3. භේද කරනවා ; අසමඟි කරනවා.
4. (මල්ඵල ආදිය) කඩා රැස් කරනවා.
5. පොළොව හාරනවා ; බිම කණිනවා.
6. අමනාප කරනවා ; කලකිරවනවා ; විශ්වාසය පලුදු කරනවා.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

ක්‍රි. කඩනවා/ භේද කරනවා