බීජෝද්ධරණය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. අණ්ඩය උගුළුවා දැමීම ; බීජෝත්පාටනය ; කර ඇඹීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. වෘෂණ ඉවත් කිරීම; කර ඈඹීම