බුද්ධ භාෂිතය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බුදුරජාණන් වහන්සේ විසින් දේශිත ධර්මය ; අටුවා, ශ්රාවක භාෂිත ආදිය ඇතුළත් නොවන ත්රිපිටක බුද්ධ වචනය ; ශ්රී මුඛ පාලිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. බුදුන් දෙසූ දහම; බුද්ධ වචනය (පා. බුද්ධභාසිත සං. බුද්ධභාෂිත)