බුද්ධෝත්පාදය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. බුදු කෙනකුන් ලොව පහළ වීම ; බුදුවරයකුගේ ඉපදීම.
2. බුදුවරයකුගේ ශාසනය බල පවත්වමින් තිබෙන කාල පරිච්ඡේදය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බුදු කෙනකුන් පහළ වීම (පා. බුද්ධුප්පාද)