බුරුල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගවාදි ක්ෂීරපායී දෙනුන්ගේ කිරි එරීම නිසා මහත් වන තන පුඩු පෙදෙස ; කිරි බුරුල්ල.
නා.ප්‍ර. ඖෂධීය ශාක වර්ගයක් ; ගුරුල්ල.

සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය

n. udder