සිංහල ඉංග්‍රීසි ශබ්දකෝෂය – 3100

බුරුල් කරනවා

1. vti. ease
2. vt. loosen
3. vti. relax
4. vti. slack
5. vti. slacken
6. vti. ease off
7. v. let out

බුරුල් කිරීම

1. Civ. loosening
2. n. stretch

බුරුල් දෙනවා

vti. relax

බුරුල් නැති

1. Mat. taut
2. a. tense

බුරුල් පස්

a. light

බුරුල් වීම

1. Civ. slacking
2. Civ. working

බුරුල් වෙනවා

1. vt. loosen
2. vi. sag
3. vti. slack
4. vti. slacken

බුරුල්කම

n. slackness

බුරුල්ල

n. udder

බුරුල්ව අඳින දිග කබාය

1. n. gabardine
2. n. gaberdine

බුරුල්ව එල්ලා වැටෙන

n. flowing

බුරුල්ව එල්ලෙන සම

n. lappet

බුරුලු පළිස

escutcheon

බුරුසුව

n. brush

බුරුසුවකින් උලා අශ්වයකු පිරිසිදු කරනවා

v. curry

බුලටය

bullet

බුලටිනය

Mng. bulletin

බුලටින් පුවරුව

Oth. bulletin board

බුලටීනය

Oth. bulletin

බුලත්

n. betel

බුලත් දෙනවා

v. invite

බුලත්විට

n. quid

බුල්ඩෝසරය

n. bulldozer

බුලියානු වීජගණිතය

Log. boolean algebra