බුලත් තට්ටුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බුලත් පිදීමට ගන්නා ධාරකය ; බුලත් පුවක් තබාදෙන (පාදකයන් සහිත) භාජනය ; ඉලත්තට්ටුව.