බුලත් තටුවසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂයනා. බුලත් පිදීමට ගන්නා ධාරකය ; බුලත් පුවක් තබාදෙන (පාදකයන් සහිත) භාජනය ; ඉලත්තට්ටුව.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1166 ← බුලත් තට්ටුව බුලත් දෙනවා →