බුලත් හුරුල්ල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. කොළ හතළිහකින් යුත් බුලත් ගොන්න ; බුලත් අත.
2. බුලත් හුරුල්ල සංකේතවත් කරමින් පහත් නිලධාරින් උසස් නිලධාරින්ට දෙන ගාස්තුව.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. කෙනකුට පිළිගන්වන බුලත් අත