බෘන්දය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. ගොඩ ; රැස ; රාශිය.
2.පිරිස ; සමූහය ; කුලය.
3. රැස්වුණු වස්තුව ; සම්පත.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. ගොඩ; රාශිය/ පිරිස; සමූහය/ රැස්වුණු වස්තුව; සම්පත (සං. බෘන්‍ද, වෘන්‍ද)