බෝධිපූජාව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. සර්වඥයන් වහන්සේ බුදුබව ලත් දෙ වැනි සතියේ දී ඇසිපිය නොහෙළා බෝධිය දෙස බලා සිටීමෙන් කළ පිදීම ; අනිමිසලෝචන පූජාව.
2. ශාන්ති කර්මයක් වශයෙන් බෝධියට පුද පූජා පැවැත්වීම.