බෝධිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. චතුරාර්ය සත්යය පිළිබඳ අවබෝධ ඥානය.
2. සියල්ල දන්නා නුවණ ; බුදු නුවණ ; සර්වඥතා ඥානය.
3. (අවබෝධ කරනු ලබන) නිර්වාණය.
4. බුදු බව.
5. පසේ බුදු බව ; ප්රත්යෙක බුද්ධත්වය.
6. රහත් බව.
7. ශ්රී මහා බෝධිය.
8. බෝධි වෘක්ෂය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. චතුරාර්ය සත්යය පිළිබඳ අවබෝධ ඥානය (පා. සං. බොධි)