බෝමළුව

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බෝගස වටා පිහිටි තැනිතලා බිම ; බෝධිය වටා මිදුල ; බෝ සෙවණ ; බෝධි මාලකය.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බෝ ගස වටා පිහිටි තැනිතලා බිම (පා. බොධිමාළක)