බෝල

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. ගෝලයක හැඩය ඇති ; වටකුරු.
1. නා.ප්‍ර. වටකුරු දෙය ; ගෝලය.
2. ඇතුළත වාතය පුරවා රබර්, හම් හා රෙදි ආදියෙන් සාදන ගෝලාකාර ක්‍රීඩා භාණ්ඩය.