බෝල අත්ත

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

1. නා. අයිතිකරුවකු ඇති බව ඇඟවීම සඳහා ඉඩමක එල්වා තබන අත්ත.
2. කමතක වී එකතු කිරීම සඳහා පාවිච්චි කරන ඉලපතක් වැනි උපකරණය.