භඤ්ජනය

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

නා. බිඳීම ; කැඩීම ; විනාශ කිරීම.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

නා. බිඳීම; කැඩීම (පා. සං. භඤ්ජන)