භද්රකාලී
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා.ප්ර. උමාවගේ හෙවත් පාර්වතීගේ බිහිසුණු ස්වරූපය.
2. යක්ෂණියකගේ නාමයක්.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා.ප්ර. උමාවගේ අවතාරයක් (සං. භද්රකාලී)
1. නා.ප්ර. උමාවගේ හෙවත් පාර්වතීගේ බිහිසුණු ස්වරූපය.
2. යක්ෂණියකගේ නාමයක්.
නා.ප්ර. උමාවගේ අවතාරයක් (සං. භද්රකාලී)