භයංකාර

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බිය උපදවන ; තැති ගන්වන ; බියකරු.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. බිය උපදවන; බියකරු (සං. භයංකර)