භවත්රය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. බුදු දහමෙහි සියලු සත්ව ලෝකය බෙදා දක්වන කාමභව, රූපභව, අරූපභව යන තුන් වැදෑරුම් භවය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. කාම, රූප, අරූප යන තුන් ලොව
නා. බුදු දහමෙහි සියලු සත්ව ලෝකය බෙදා දක්වන කාමභව, රූපභව, අරූපභව යන තුන් වැදෑරුම් භවය.
නා. කාම, රූප, අරූප යන තුන් ලොව