භාගිbhāgiසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය1. වි. පංගුකාර ; පංගු හිමි ; පංගු සහිත.2. භාග ඇති ; භාග සහිත.බුද්ධදත්ත පාලි අකාරාදිය3. කොටස් කාරයා; ලබන්නා.සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1177 බුද්ධදත්ත පාලි අකාරාදිය – 507 භාගී ← භාගාදික භාගික →