භාව නාමය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. යම්කිසි විශේෂයක හෝ ගුණයක හෝ අගුණයක භාවය ප්රකාශ කරන නාමය ; ගුණයේ භාවය පෙන්වන නාමය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. ගුණ මාත්රයක් හෝ හඟවන්නට යෙදෙන නාමය
නා. යම්කිසි විශේෂයක හෝ ගුණයක හෝ අගුණයක භාවය ප්රකාශ කරන නාමය ; ගුණයේ භාවය පෙන්වන නාමය.
නා. ගුණ මාත්රයක් හෝ හඟවන්නට යෙදෙන නාමය