භාවනානුයෝගී

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. බවුන්හි නිරතවන ; භාවනාවෙහි නැවත නැවත යෙදෙන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. භාවනාවේ යෙදෙන (පා. භාවනානුයොග)