භික්ෂුණිය
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
නා. භික්ෂුභාවය ලැබූ ස්ත්රිය ; බුද්ධ ශාසනයේ පැවිදි වූ ස්ත්රිය.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. භික්ෂුභාවය ලැබූ ස්ත්රිය; මෙහෙණ (සං. භික්ෂුණී)