භුජඞ්ගයා
සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය
1. නා. සර්පයා ; උරගයා ; නාගයා.
2. ක්රීඩකයා ; ධූර්කයා.
අක්ෂර වින්යාස ශබ්දකෝෂය
නා. සර්පයා/ ධූර්තයා/ ක්රීඩකයා (පා. සං. භුජඞ්ග)
1. නා. සර්පයා ; උරගයා ; නාගයා.
2. ක්රීඩකයා ; ධූර්කයා.
නා. සර්පයා/ ධූර්තයා/ ක්රීඩකයා (පා. සං. භුජඞ්ග)