භූගර්භයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය(පාරිභා.) නා. පෘථිවියේ ඇතුළත හෙවත් අභ්යන්තරය; භූ අන්තරය ; පොළෝ ගැබ.අක්ෂර වින්යාස ශබ්දකෝෂයනා. පෘථිවි අභ්යන්තරයසංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය – 1182 අක්ෂර වින්යාස ශබ්දකෝෂය – 240 ← භූගර්භ විද්යාව භූගර්භවිද්යාව →