භූමාටු

සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය

වි. පොළොවේ සිටින ; පෘථිවිය ආශ්‍රයෙහි වසන.

අක්ෂර වින්‍යාස ශබ්දකෝෂය

වි. පොළොවෙහි වසන (පා. භූමට්ඨ)